තෙවන පෙළ දුම් රිය ස්ථානාධිපති වරුන් ලෙස බඳවා ගැනීමට නියමිත වූ නවක දුම් රිය ස්ථානාධිපති වරුන් 02-28 දින බඳවා ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබූ නමුත් අවසානයේ එය කල් දැමීමට කටයුතු කිරීම ඉතාමත් කනගාටුදයක තත්වයකි. මීට හේතුව කුමක්දැයි තවමත් පැහැදිව ප්රකාශ කර නොමැති අතර නැවත බඳවා ගන්නා දිනයක් ද මේ වන තුරු ප්රකාශයට පත් කර නොමැත.